mediahumanrights.lk
Business Business News News

ඩොලරයක් 375යි..

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 375ක් හා ගැණුම් මිල රුපියල් 360ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

Related posts

මුව ආවරණ දාගන්නැයි රජය දන්වයි..

Shiran Viraj

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද සිට ඇරඹෙයි

Shiran Viraj

නන්දලාල්ට කට වහගන්නැයි මාලිමාවෙන් දැනුම් දීමක්..

Shiran Viraj