mediahumanrights.lk
News Political

කතානායකගේ නිවසත් වටලන බව කියයි…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගයට ඉඩ ලබා නොදුනහොත් කථානායකවරයාගේ නිවසද වටලනු ඇතැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනාව පස්සට දැමීමට කතානායකවරයා උත්සාහ කරන බවත් තමන්ට දැනෙන බව ද ඔහු පැවසීය.

එසේ නොකර විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දිනයක් ලබා දෙන ලෙස ද අද පාර්ලිමේන්තුවේ දී ඔහු ඉල්ලා සිටියේය.

Related posts

චාල්ස් කුමාරයාටද කොරෝනා වැලදෙයි.. ඔහු අවදානම් වයස් සීමාවේ..

Shiran Viraj

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුවට දින නියම කෙරේ

Shiran Viraj

අපිට අවශ්‍ය පම්පෝරි ගහන අය නොවෙයි

Shiran Viraj