mediahumanrights.lk
News Political

ඇමතිවරුන් රැසක් ඉල්ලා අස්වෙන්න යයි..

අමාත්‍යවරුන් කිහිප දෙනකු තම අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

අවසන් වරට පැවති කැබිනට් රැස්වීමේදීද ඉන් අතැමෙකු ධුරවලින් ඉවත් වීමට සූදානම් බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් අග‍්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වුවහොත් ඒ සමගම කැබිනට් මණඩලයද අහෝසි වී යයි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමට කටයුතු කල යුතුය.

Related posts

ලෝක ආහාර වැඩපිළිවෙලෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

Shiran Viraj

කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලීසියේ තිදෙනෙක් මාරු කරයි..

Shiran Viraj

ඩීසල් ලීටරයකින් 12ක් පාඩුයි.. මොකද කරන්නේ…

Shiran Viraj