mediahumanrights.lk
Business Business News News

රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය 350 ආසන්නයේ…

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 345ක් හා ගැණුම් මිල රුපියල් 330ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

මහ බැංකුව විනිමය අනුපාතිකයන්ට ඩොලරයක ගැනුම් මිල දැක්වුනේ 330ක් ලෙසය.

Related posts

මහවැලි ගග පිටාර ගලයි….

Shiran Viraj

ට්‍රම්ප්ගේ සංචාරක තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය

Shiran Viraj

රන්ජන්ගේ මන්ත්‍රීධුරය අහිමි වෙයි

Shiran Viraj