mediahumanrights.lk
News Political

මගේ නිවස වටලන්න ආවොත් උන්ට ගහනවා…- පොහොට්ටු ලේකම්

තමන්ගේ නිවෙස වැටලීමට පැමිණියොත් ඔවුන්ට පහර දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා ගේ නිවස වැටලූ ආකාරයට තමන්ගේ නිවස වැටලීමට කිසිවකු පැමිණිය හොත් ඔවුන්ට මෙසේ පහර දෙන බව හෙතෙම පැවසීය.

ගැහුවොත් ගැසීම තම පක්ෂයේ ප්‍රතිපත්තියද බවද මහ ලේකම්වරයා කියා සිටියේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

බස් රථවල බැටරි ගලවන ජාවාරමක්…

Shiran Viraj

ඉන්දියාවට එරෙහි තුන්වන ටෙස්ට් සංචිතයට දුෂ්මන්ත චමීර සහ ලහිරු ගමගේ කැඳවයි: හේරත් විවේක ගන්වයි

Shiran Viraj

විරෝධතාකරුවන්ට කෑම ලෑස්තියි කියා පොලිසිය දැනුම් දෙයි…

Shiran Viraj