mediahumanrights.lk
Local News News

බස්නාහිර පලාත පුරා ඇදිරි නීතිය පනවයි….

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

එය හෙට අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

සියලුම රාජ්‍ය සේවකයින්ට වසර පහක් නිවාඩු ලබා ගැනීමේ චක්‍රලේඛය ක‍්‍රියාත්මකයි… විදෙස් රැකියා පුහුණුවක්…

Shiran Viraj

IMF අනුමැතිය දෙසැම්බරයේ ලැබෙන්නෙ නෑ.. ජනවාරි ලැබෙන්නෙත් චීනය කැමති වුනොත්..- නන්දලාල්

Shiran Viraj

රනිල්ගේ බදු එලෙසම තිබියදී දේපල බද්ද, බූදල් බද්ද පනවන්න අලුත් ආණ්ඩුවට වෙනවා..

Shiran Viraj