mediahumanrights.lk
Business Business News News

ගෑස් පෝලිම් මැද ලිත්‍රො ගෑස් බෙදා හැරීම නවතා දමයි.. යලිත් 18 දා..

ලිත්‍රො ගෑස් සමාගම තම බෙදාහැරීම දින පහක කාලයක් සඳහා තාවකාලිකව නවතා දමා තිබේ.

ඊට හේතු වී ඇත්තේ අද සිට 17 වැනි දින දක්වා මුතුරාජවෙල පිහිටි ගෑස් ගබඩා පර්යන්තය තාවකාලිකව වසා දැමීමයි.

අලුත් අවුරුදු නිවාඩු සඳහා මෙලෙස පර්යන්තය කටයුතු නවතා දමා තිබේ.

මේ අතර රට පුරා තවමත් ගෑස් හිගයක් පවතින බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ.

ඇතැමුන් දින කිහිපයක් තිස්සේ ගෑස් පෝලිම්වල රැුදී සිටින අතර ප‍්‍රදේශ ගණනාවක විරෝධතාද පැවැත්වින.

කෙසේ වෙතත් ලිතො ගෑස් නැවතත් තම මෙහෙයුම් කටයුතු ආරම්භ එළඹෙන 18වැනිදාය.

Related posts

විග්නේශ්වරන්ගේ පෙත්සම කුණු කූඩයට

Shiran Viraj

හෑන්ඩ් ෆ්‍රී කනේ ගහගෙන කෝච්චි පාරේ ගිය තරුණයා මරුට

Shiran Viraj

බංගලි අරගලයෙන් පෝලිම් සැප කනේ.. ගාමන්ට් රැසක් වසා ආයෝජකයෝ රටින් පනිති.. IMF ණය නොලැබුනොත් බංකොලොත්..

Shiran Viraj