mediahumanrights.lk
Local News News

ආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…

ආණ්ඩුවේ ප්‍රබල නායකයකු මරණයට පත්වී ඇති බවට සමාජ ජාලවල පුවතත් හුවමාරු වෙමින් පවතී.

ඊයේ රාත්‍රී කාලයේ සිට මෙම සංසරණය වන මෙම පුවතේ සඳහන් වන්නේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ දී මෙම ප්‍රභූවරයා මියගොස් ඇති බවයි.

නමුත් සමීප ආරංචි මාර්ග ඔස්සේ කළ සොයා බැලීමකදී එවන් සිදුවීමක් සිදුවී නැතැයි තහවුරු කලේය. එමෙන්ම එම ප්‍රභූවරයා රෝහල් ගතවීමක් සිදු කර නැතැයිද ප්‍රකාශකයා කියා සිටියේය.

Related posts

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 220 කට කොරෝනා

Shiran Viraj

රනිල්ට ස්තුතියි.. පැරදුනු ගමන් ඔහු නිල නිවසක් නොගෙන තම නිවසට ගියා..- ජනපති අනුර

Shiran Viraj

පුතා බේරීමට ගිය පියාට මිතුරන් පහර දී මරා දමයි..

Shiran Viraj