mediahumanrights.lk
Local News News

ඩීසල් නැවක් එයි… පිලිගන්න ඇමති දෙපලක් යයි.. වරායේ සුළු උත්සවයක්…

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් අඩංගු නෞකාවක් මෙරටට එවා තිබේ.

ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් බලාපොරොත්තු වන ඩොලර් මිලියන 500ක ණය පහසුකම යටතේ මෙම නෞකාව ලබා දී ඇත.

මෙම ඩීසල් තොගය කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත භාරදුන්නේය.

මෙම අවස්ථාව සඳහා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද එක්විය.

Related posts

GMOA රට පුරා වර්ජනයක් කැදවයි..

Shiran Viraj

ඉන්දියාවේ චීන ආයෝජන පහලට

Shiran Viraj

Covid 19 ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු තවත් පුද්ගලයෙක් රෝහලෙන් පිටව යයි

Shiran Viraj