mediahumanrights.lk
Local NewsNews

එංගලන්ත ප‍්‍රභේදය රට පුරා විය හැකියි.. මෙරට තුල තවත් දරුණු ප‍්‍රබේද ඇති විය හැකියි..

එංගලන්ත B117 කොරෝනා ප‍්‍රභේදය තවදුරටත් රට තුළ ව්‍යාප්ත වී ඇතැයි ආචාර්ය චන්දනමලී පුංචිහේවා මහත්මිය සඳහන් කරයි.

දැනටමත් මෙම ප්‍රභේදය අවිස්සාවේල්ල, කුලියාපිටිය, වාද්දූව, රත්මලාන, පොල්ගස්සොවිට ආදී ප්‍රදේශවලින් වාර්තා වී තිබුණද රටේ සෙසු ප‍්‍රදේශයන්හිද මෙම ප්‍රභේදය ව්‍යාප්ත වන්නට ඇතැයි ඇය කියා සිටියි.

එය ඉතාම අවදානම් තත්ත්වයක් බවත් සඳහන් කරන ඇය පෙන්වා දෙන්නේ මෙම ප්‍රභේදය පැතිරීම ඉතාම සීග්‍ර බවත් එසේ වුවොත් මීටත් වඩා දරුණු ප්‍රභේද ඇති විය හැකි බවත්ය.

Related posts

තවත් ආසාදිතයින් 14ක්-සමස්ත ආසාදිතයින් ගණන 233 දක්වා වැඩි වෙයි

Shiran Viraj

ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙක් රන් මාල කොල්ලයකට අත්අඩංගුවට..

Shiran Viraj

සුදුසුකම් සහිත පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන රටතුළ පිහිටුවිය යුතුයි

Shiran Viraj
Translate »