mediahumanrights.lk
News Political

2/3 දුන්නා.. 19 දුන්නා.. 20 දුන්නා.. මිනිස්සුන්ගෙන් අපිත් බැණුම් අහනවා.. ආයෙනම් 2/3 හිතන්නවත් එපා..- ගැටඹේ හිමියන් ජී.එල්.ගේ මූණටම කියති..

නැවතත් තුනෙන් දෙකක් ගන්න නොවේ හිතන්නවත් එපා යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ සඳහන් කරති.

‘19 ඕන කිව්වා ඒකත් දුන්නා. 20 ඕනි කිව්වා ඒක දුන්නා. 2/3 ඕනේ කිවුවා ඒකත් දුන්නා. බලය දුන්න ඇතිවෙන්න. ආයෙමත් දෙන්න දෙයක් නෑ. තුනෙන් දෙකක් ආයි ගන්න තියා හිතන්නවත් බෑ’ යයි ද උන් වහන්සේ කීහ.

අධ්‍යාපන අමාත්‍,ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය පිරිස් මහතා විහාරස්ථානයට ගිය අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

lankacnews

Related posts

කුණු එකතු කරන යානාවක් අභ්‍යවකාශයට යවයි. – Video

Shiran Viraj

බස් ප්‍රමුඛතා මංතීරු පාසල් ප්‍රවාහන සේවා සඳහාත් විවෘතයි

Shiran Viraj

හොඳම වර්ධනය හා ඵලදායිතාව අතින් විග්නේශ්වරන් එකට එයි- පළමු රන්පදක්කම් 7ම උතුරට

Shiran Viraj