mediahumanrights.lk
Local News News

පූසන්ට ලබා දෙන ආහාර ලෙස කෝටි 13ක් වටින මත් පෙති තොගයක් තැපෑලෙන් එවලා මාට්ටු

බෙල්ජියමේ සිට මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් සහිත පාර්සලයක්  මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී අද (07දා) දහවල් රේගුව අත්අඩංගුට ගෙන ඇත.

මෙම මත්පෙති තොගය පූසන්ට ලබා දෙන ආහාර ලෙස අසුරා තිබේ.

එමෙන්ම මේවා රාත්‍රී සමාජ ශාලාවල භාවිතාකරන බව හඳුනාගෙන ඇත.

noizetv

Related posts

සති අන්තයේ බස් හිඟයෙන් දක්ෂිණ අධිවේගයේ මගීන් අසීරුතාවක

Shiran Viraj

කර්මාන්ත අංශයේ වර්ධනයක්

Shiran Viraj

අපි සාර්ථකව කොරෝනා පාලනය කරලා.. එන්නත්කරණයෙන්ද අපි ඉදිරියෙන්.. ආණ්ඩුවට ඔ්න තරම් සල්ලි තියෙනවා.. ඉල්ලන තරමක් දෙනවා..

Shiran Viraj