mediahumanrights.lk
Local News News

තවත් 859කට කොරෝනා.. ආසාදිතයන් 62,000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 859 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 62,436 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

Related posts

විසිපන්දහසේ දඩය අනුමතයි – දඩ මුදල වැඩි කෙරුණු රථවාහන වැරදි මෙන්න

Shiran Viraj

දැඩි කැපවීමක් අවශ්‍ය මොහොතක “තෙරපීමේ සිද්ධිය ” ගැන වෛද්‍යවරු කණගාටුවෙන්

Shiran Viraj

ඩීසල් 113කින් පෙට‍්‍රල් 90කින් වාර්තාගත මිල වැඩිකිරීමක්.. ඉන්ධන සීමා ඉවතට..

Shiran Viraj