mediahumanrights.lk
News Political

ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිළධාරින් කටයුතු කරන්නේ එකම ආකාරයටයි-ඇමති බන්දුල ගුණවර්ධන මහතා

පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමින් ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ මුදල් අමාත්‍යංශයේ සිටින ඇතැම් හිතුවක්කාර නිලධාරීන් විසින් කතිපයාධිකාරියක් සාදාගෙන සිටින බවත් ඔවුන් විසින් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තුව ගොනාට අන්දවා තමන්ට අවශ්‍ය දේ ඉටුකර ගනිමින් සිටින බවත් පැවසුවේය.

ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරන්නේ ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කරන්නේ එකම ආකාරයට බවයි.

Related posts

කැබිනට් සංශෝධනයෙන් සංවර්ධන ක‍්‍රියාවලියට අලූත් පණක් ලැබෙනවා..- ජනාධිපති

Shiran Viraj

පාසල් ළමුන් මිය යාමේ වර්ධනයක්

Shiran Viraj

එනසාල් වගාකරුවන් නකල්ස් රක්ෂිතය බිලිගන්න යළි මාන බලයි

Shiran Viraj