mediahumanrights.lk
Local News News

කොරෝනා නිසා වැලිකඩ රැදවියෝ විරෝධතා.. ඇප ඉල්ලා වහලයට නගිති..

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් තමනට දිගටම සිරගතව සිටීමට සිදුව ඇති බවයි.

හැකි ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා ලබා දී තමන්ට ඇප ලබාදී නිදහස් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

කොරෝනා වෛරසය බන්ධනාගාර තුල පැතිරී යාම හේතුවෙන් තමන් අවදානමේ සිටින බවද ඔවුන් කියා සිටිති.

Related posts

ආශු මාරංසිහ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වේ…

Shiran Viraj

උද්ධමනය 66යි.. ආහාර උද්ධමනය 82%යි.. අලුත්ම වාර්තාව මෙන්න…

Shiran Viraj

උතුර පුරාම කොටි සැමරුම්

Shiran Viraj