mediahumanrights.lk
News Sports Sports News

LPL පුහණුකරුවෙකුට කොරෝනා..

ර‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිත පුහුණු කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

‘කොලොම්බු කින්ස්’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක්වීමට නියමිත එංගලන්තයෙ කබීර් අලි මෙසේ ආසාදිත වී ඇත.

මේ තත්ත්වය මත ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබේ.

ඩේව් වට්මෝර් මීට පෙර එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට යෝජනා වී තිබිණි.

තරගාවලිය නොවැම්බර් මස 27 වනදා සිට හම්බන්තොට සූරියවැව ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

lankacnews

Related posts

කටුනායක ගුවන් තොටුපොළේ සීමාවන් කිහිපයක්

Shiran Viraj

මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

ඉන්ධනවලට සැකසූ මිල සූත්‍රය හෙට කැබිනට් මණ්ඩලයට

Shiran Viraj