mediahumanrights.lk
Local News News

සාද, ප්‍රිය සම්භාෂණ, රැස්වීම ආදිය පැවැත්වීම තහනම් කරයි

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවී තිබෙන කොවිඩ් 19 රෝග ව්‍යාප්තියත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශණ, සංගීත සන්දර්ශන, සැණකෙළි, සැමරුම්, උත්සව, පෙළපාලි, පෙරහැර සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය පැවැත්වීම  තහනම් කරමින් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

බෝගම්බර 150කට කොරෝනා.. මහනුවරට විශාල තර්ජනයක්.. වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..

Shiran Viraj

ඤාණසාර හිමිට ජනපති සමාව දෙන්න..බුද්ධ ශාසන ඇමති ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අනාරක්‍ෂිතයි.. පක්‍ෂ නායක රැස්වීම අවලංගු කෙරේ…

Shiran Viraj