mediahumanrights.lk
Local News News

රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට ගැසට් කෙරේ

2020 සැප්තැම්බර් 25 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් නිකුත් කොට තිබෙන ගැසට් නිවේදනයෙන් රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට පියවර ගෙන තිබේ.

මාංශ භෝග හා ධාන්‍ය පර්යේෂණ සහ නිෂ්පාදන අධිකාරිය, සීමාසහිත ජනතා fertilizer enterprises, සීමාසහිත හිඟුරාන සීනි කර්මාන්ත සමාගම හා දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල ඒ අතර වේ.

එහෙත් එම ආයතන ඈවර කිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් රජය රටට දැනුම් දී නොමැත.

lanka lead news

Related posts

ලංකාවේ කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා හිමිවෙයි

Shiran Viraj

ජනවාරි මැද සිට ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි අනතුරක්

Shiran Viraj

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අඛණ්ඩව 3වැනි වරටත් දඩ

Shiran Viraj