mediahumanrights.lk
Local News News

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙක් හෙරොයින් සමග කොටු

සපුගස්කන්ද ප‍්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 23ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මීගහවත්ත පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

මෙම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙකු බවටද අනාවරණ වී තිබෙනවා. එම නිලධාරියා මෙම ජාවාරමට සම්බන්ධ දැයි පොලිස් විමර්ශන කි‍්‍රයාත්මකයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කුහකනායක හා රොටී කල්ලිය ජනාධිපතිට බනිනවා..

Shiran Viraj

හෙට වෙන දේ මං දන්නෑ.. දැං යන්නෙත් බයෙන්..- කෙහෙලිය

Shiran Viraj

බන්ධනාගාරයේදී ඥාණසාර හිමියන් ඝාතනය කිරීමේ සැළසුමක් හෙලිවෙයි – සිරගතව සිටි අපරාධකරුවෙකුගෙන් හෙළිදරව්වක්

Shiran Viraj