mediahumanrights.lk
Local News News

සැමන් 100, පරිප්පු 65 මිල සීමා ඉවතට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

සැමන් සහ පරිප්පු සඳහා වූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇත.

පසුගියදා රජය විසින් පරිප්පු කිලෝවක් රුපියල් 65ක් හා ටින්මාළු රුපියල් 100ක උපරිම මිලකටත් ලබා දීමට මිල නියම කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ධනුෂ්කගේ ප‍්‍රශ්ණයට මා සම්බන්ධ කිරීමෙන් ජාතියේ ප‍්‍රතිරූපය තවත් කෙලෙසෙනවා..

Shiran Viraj

මා ගඩාෆි මෙන් පාරේ මරා දැම්මත් සටන අහරින්නේ නෑ- ජනපති යලිත් කියයි..

Shiran Viraj

නංගිගේ විලාපයට අවදි වූ අයියා පියාගේ කාම ආශාව දැක අසරණ වෙයි

Shiran Viraj