mediahumanrights.lk
Local NewsNews

මහර බන්ධනාගාරයේ කලබලයක්.. රැදවියෙකු මරුට.. නිලධාරීන් දෙදෙනෙකු රෝහලේ..

මහර බන්ධනාගාරයෙන් පලා යෑමට උත්සාහ කරන ලද එහි රැඳවියකු කඹයකින් ඇද වැටී මරණයට පත් වී තිබේ.

රැඳවියන් 07 දෙනෙකු ඊයේ රාත්‍රියේ බන්ධනාගාරයෙන් මෙයාකාරයෙන් පලායාමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පලා යාමට ගත් උත්සාහය බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වීමේදී නිලධරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මියගොස් ඇත්තේ 38 හැවිරිදි රැදවියෙකි.

පළා යාමට උත්සාහ කළ සියලු දෙනාම බන්ධනාගාර නිලධාරීන් විසින් සිරකුටි වලට යොමු කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

එන්නත්කරණය තවත් වේගවත් කරමින් යුද්ධ හමුදාව ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අරඹයි..

Shiran Viraj

ප්‍රදේශ කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

Shiran Viraj

මහ ඇමති විග්නේෂ්වරන්ට සහය පළ කරමින් අද උතුරේ හර්තාල්

Shiran Viraj