mediahumanrights.lk
Local News News

පළාත් 3කට හා දිස්ත්‍රික්ක 7 කට උණුසුම වැඩි වෙයි

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, නැගෙනහිර, වයඹ හා උතුරු මැද පළාත් සහ ගම්පහ, කොළඹ, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ මොනරාගල දිස්ත්‍රික්කවලට මෙම තත්ත්වය බලපානු ඇත.

මෙම ස්ථානයන් හි ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම පිළිබඳ “වැඩි අවධානයක්“ යොමු කළ යුතු මට්ටමක පවතින ඇතැයි අපේක්ෂා කරන බවද කාලගුණ අංශ පවසයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

දුම්රිය සියල්ල නවතී.. දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් අරඹති.. කොටුවේ උණුසුම් තත්වයක්…

Shiran Viraj

ශ්‍රී ලංකාවට පැට්‍රීෂියාගෙන් පැසසුම්

Shiran Viraj

ජනාධිපති කිසිවිටෙක රටේ පාලන බලය රාජපක්ෂලාට දෙන්නෑ…

Shiran Viraj