mediahumanrights.lk
Local News News

කොරෝනා 1028 දක්වා ඉහලට..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් එක් අයෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 1028 දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය එම තොරතුරු තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බසයේ පසුපස රෝදයට යටවි යතුරු පැදියේ ගමන් ගත් දෙදරු පියා ජිවිතක්ෂයට…

Shiran Viraj

ජනිත්ගේ දුටුදා කවුරු වෙනුවෙන්ද ?

Shiran Viraj

සුළඟින් නිවාස 29ට හානි

Shiran Viraj