mediahumanrights.lk
Local News News

ඕස්ට්‍රේලියාවේ සිරවූ පිරිසකුත් කටුනායකින් බහී.. සැප ඉල්ලා රණ්ඩු නොකරයි..

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද මෙරටට රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් යානාවකින් මෙසේ මෙල්බන් නුවර සිට රැගෙන ආ පිරිස 272ක් වෙයි.

එම පිරිස අද පෙරවරුවේ කටුනායකට පැමිණීමෙන් පසුව සියලු දෙනාම විෂබීජහරණය ලක් කිරීමෙන් පසු නිරෝධායන සඳහා යොමු කර තිබේ.

එම යානයෙන් පැමිණි කිසිවකු ලබාදුන් සැප පහසුකම් ඉල්ලීම් හෝ අමතර සැප පහසුකම් ඉල්ලීම් සිදු නොකිරීම විශේෂත්වයකි
(under the courtesy of lankacnews.com news web)

Related posts

පුද්ගලික ආයතන සේවක පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන යන්ත‍්‍ර ඉල්ලයි..

Shiran Viraj

ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක්

Shiran Viraj

තිරිගු පිටි මිල අඩු කෙරේ

Shiran Viraj