mediahumanrights.lk
Local News News

COVID 19 ආසාදිතව සුවය ලැබු තවත් 63දෙනෙකු රෝහල්වලින් පිටව යයි

කොරෝනා වෛරසය ආසාදිතව සුවය ලැබු රෝගීන් 63දෙනෙකු මේ වන විට රොහල්වලින් පිටත්ව ගෙසේ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබු පුද්ගලයින් ගණන 445 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
(under the courtesy of adaderana.lk news web)

Related posts

නාවික හමුදාවෙන් පුත්තලම පොලීසියටත් විෂබීජ හරණ කුටියක්

Shiran Viraj

කරන්දෙණියේ ගම්මාන 06ක් ලොක්ඩවුන්.

Shiran Viraj

ගීත රූප රචනාවක්‌ ගීතිකාගේ ආදර ලෝකයේ දොරගුළු විවර කරයි…

Shiran Viraj