mediahumanrights.lk
Local News News

මහින්ද දේශප‍්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ..

මීලග පොදු අපේක්‍ෂකයා ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සුදුසු නැතිදැයි ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා විමසයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම විමසීම කරයි.

පසුගිය ජනාධිපතිරණ දෙකේදීම පොදු අපේක්‍ෂකයන් ගෙන ඒම සදහා එවකට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ධුරය දරන ලද දේවසිරි මහතාද ප‍්‍රමුඛ විය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විදේශ රැකියා කියා ලාංකිකයන් පිරිසක් රුසියානු හමුදාවට බලෙන් බන්දන්න යයි…

Shiran Viraj

ට්‍රම්ප්ගේ සංචාරක තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය

Shiran Viraj

ෆේස්බුක් හරහා දැවැන්ත වංචාවක් – මාලඹේ, දෙහිවල, ගල්කිස්ස ඇතුලු තවත් ප්‍රදේශ රැසකින් සැකකරුවන් 25 ක් අල්ලයි

Shiran Viraj