mediahumanrights.lk
Local News News

තවත් 20කට කොරෝනා… දැන් 440 යි…

කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන 20දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 440 දක්වා ඉහල යයි.

මෙම පිරිස අතරින් හත් දෙනෙකු කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි කරුවන් වන දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින අය වෙයි.

තවත් පස් දෙනෙකු වැලිසර නාවුක හමුදා කදවුරේ සෙබලුන්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ තොරතුරු තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වයඹ සිට කළුතරට රා ගෙන එන කන්ටේනර් වැටලීමට නියෝගයක්

Shiran Viraj

ඉල්ලීම් ඉටු නොකළ හොත් වර්ජනයට යනවා

Shiran Viraj

පැය 4ක විදුලි කැපිල්ලක් එනවා…

Shiran Viraj