mediahumanrights.lk
Local News News

ගෝඩා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

රාගල පොලිස් වසමේ රාගල වත්ත මැදකොටස ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා මිලි ලීටර් 4500ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19 හා 36 වයස්වල පසුවන රාගලවත්ත පහල කොටස ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රාගල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

අද ආසාදිතයන් 3000 පනී…

Shiran Viraj

අහසට නැගුණු සුන්දර දිය සුළියක්

Shiran Viraj

සහල් හිඟයක් ඇති වෙන් නෑ

Shiran Viraj