mediahumanrights.lk
Local News News

කොරෝනා වැලදී ICU ඉන්නේ එක් රෝගියක් පමණයි..

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද වන විට කොළඹ ජාතික උණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටින්නේ එක් රෝගියෙකු පමණක් යැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම යම් සතුටුදායක මට්ටමක මේ අවස්ථාවේ තිබුණද වෛරමය මෙරටින් තුරන් කිරීම සඳහා සමාජයේ සියළුම දෙනා තවදුරටත් කැපවීම අත්‍යවශ්‍ය බවත් ඔහු පැවසීය.

දැනට නිරෝධාන මධ්‍යස්ථානවල රඳවා සිටින පිරිස් නිරෝධායන අවසන් වී නිවෙස් වලට යාමට පළමුව අනිවාර්යයෙන්ම කොරෝනා පරීක්ෂණයකට ලක් කරන්නට තීරණය කර ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පළාත් ඡන්දය ගැන අරලියගහ මැදුරේ සාකච්ඡාවක් – සැබෑ විපක්ෂ නායක ලබන සතියේ කලඑළියට

Shiran Viraj

වත්මන් රජය මහානාහිමි අනුශාසනා පිළිගන්නෑ

Shiran Viraj

මහින්ද නිල නිවස රජයට බාර දී එලියට බහී..

Shiran Viraj