mediahumanrights.lk
Local News News

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගොඩබිම් ප්‍රදේශ සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

ඒ සමඟම ප්‍රබල අකුණු ද ඇති විය හැකි බව කාලගුණ අංශ පවසයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක වැසි ඇති වෙයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන තැන් වල තාවකාලික තද සුළං ද ඇති වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

IMF සහාය එන තෙක් ආර්ථික අර්බුදයට විසදුම් නෑ..- මහ බැංකු අධිපති අගමැතිට දන්වයි…

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාවක්.. අයර්ලන්තය හෝ ඇෆ්ගනිස්ථානයද ජයගත යුතුමයි..

Shiran Viraj

දැන් තියෙන්නෙ 4G… 5G ආවාම අපි තව වේගයෙන් වැඩ කරනවා…

Shiran Viraj