mediahumanrights.lk
Local News News

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරන භාරයට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණ භාරයට ගෙන තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත්වූ අවස්ථාවේදීය.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණා.

ඒ, තරුණයන් 11 දෙනෙකු පැහැරගත් බව කියන සිද්ධියක සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්ට රැකවරණය ලබාදුන් බවට වන චෝදනාව යටතේයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

තවත් ආසාදිතයින් 14ක්-සමස්ත ආසාදිතයින් ගණන 233 දක්වා වැඩි වෙයි

Shiran Viraj

චීනයෙන් ලංකාවටම මාස පහක් බත් නොමිලේ..

Shiran Viraj

ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කෙරේ

Shiran Viraj