mediahumanrights.lk
International News News

විලියම්-කේට් ට පුත් රුවනක් -ඡායා

විලියම් කුමරු ගේ හා කේමිබ්‍රිජ් හි ආදිපාදවරිය වන කේට් මිඩ්ල්ටන් ගේ තෙවැනි දරුවා ඊයේ (23) මෙලොවට බිහිවිය.

කේමිබ්‍රිජ් හි ආදිපාදවරිය විසින් බිහිකළ පුත් කුමරා රාත්තල් 8යි අවුන්ස 7ක් බර බවත්, එම අවස්ථාවේදී විලියම් කුමරු ද එහි සිටි බවත් කෙන්සිංටන් මාළිගය නිවේදනය කර තිබුණි.

මෙම කුමරා බ්‍රිතාන්‍ය රජ කිරුළේ 5 වැනි උරුමක්කාරයා වේ.

සිය අළුත උපන් දරුවා සමග විලියම් – කේට් යුවළ, ලන්ඩනයේ ශාන්ත මේරි රෝහල් පරිශ්‍රය ඉදිරියේ රැස්ව සිටි ජනතාව අතරට පැමිණි අවස්ථාව පහත දැක්වේ.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

පාඩමක් ඉගෙන නොගෙන ඉන්දියාව ගත් තීරණය

Shiran Viraj

නාය යාම් අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කෙරේ

Shiran Viraj

ශූරයින්ගේ කුසලානය තුරුලුකරන් පාකිස්ථාන නායකයා කියපු කතාව

Shiran Viraj