මැයි පළවනදා නව කැබිනට් සංශෝධනයක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එමගින් ආගමික කටයුතු ආදිය විධිමත්ව සිදුකිරීමේ හැකියාව ලැබෙනු ඇති බවයි හෙතෙම පෙන්වාදෙන්නේ.
දඹුල්ල ශ්‍රී වලගම්බා මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකදී ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.
(under the courtesy of adaderana.lk news web)