mediahumanrights.lk
News Political

ඒකාබද්ධ විපක්ෂයෙන් විවෘත ආරාධනාවක්

ආණ්ඩු විරෝධී සියලූ පාර්ශ්වයන්ට තමන් සමග එක්වන ලෙස එ්කාබද්ධ විපක්ෂය විවෘත ආරාධනාවක් කරනවා.
ලබන 7 වැනිදා නුගේගොඩ පැවැත්වෙන එ්කාබද්ධ විපක්ෂයේ රැළිය සඳහා එම පාර්ශ්වලට එක්විය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
පාර්ලිමේන්තු මන්ති‍්‍ර ප‍්‍රසන්න රණතුංග මෙම ආරාධනය සිදු කළා. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ආණ්ඩු විරෝධී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට, පළාත් සභා මන්ත්‍රිවරුන්ට, පළාත් පාලන ආයතන සභිකයින්ට මෙය හොඳ අවස්ථාවක් බවයි.
බටහිර රටවල් සහ ඉන්දියාව සමග පවතින ගිවිසුම් හේතුවෙන් රටේ වත්මන් නායකයින් දෙපළට වෙන්විය නොහැකි තත්වයක් උදා වී ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

තැපෑල පුද්ගලීකරණයට.. ඔන්ලයින් ඩිලිවරි වලට මුල් තැන…

Shiran Viraj

උදේ නොතිබුණු ගිනි අවි මහේස්ත්‍රාත්වරිය එද්දී මළසිරුරු ලග තිබුනා- වැලිකඩ බන්ධනාගාර ඝාතන සිද්ධිය ගැන අලුත්ම සාක්ෂියක්

Shiran Viraj

කොරෝනා වැලදුනු ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි..

Shiran Viraj