mediahumanrights.lk
News Political

ඊයේ පත්වීම ලැබු මුත්තු සිවලිංගම් අද ඉවතට

ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයෙන් මුත්තු සිවංලිංගම් මහතා ඉල්ලා අස් වී තිබේ.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත මෙම තීරණය ගත් බව එම පක්ෂයේ මහ ලේකම් ආර්. තොණ්ඩම් මහතා අද(16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පවසා ඇත.
කෙසේ වෙතත් ඊයේ දිනයේ දී සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා ජනපති අතින් පත්වීම ලබා ගත්තේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පළාත් පාලන ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම මාස 3න් කල් යයි

Shiran Viraj

කෝපි කඩේට තිස් වසරයි ග්‍රාමසේවක ආරියසේන හඳුවල විස්තර කරයි

Shiran Viraj

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයක් දෙසට

Shiran Viraj