මම මධුර ලාලක. මා හදපාන්ගොඩ පුරවරයේ කොටිගල නම් ගමේ ජිවත් වෙන්නේ. මගේ පලමුවෙනි Music Video එක “මං තාම හොයනවා ” දැනට මාස 04 කට ආසන්න වෙනවා මගේ රාසික රාසිකාවන්ට තිළිණ කරලා. දවස් 90 ක් යන විටම මගේ Music Video එක ලක්ෂ 6.5 අධික පිරිසක් නරඹලා තිනෙවා
ගොඩක් සතුටුයි මං මේ වෙලාවේ කියනන් ඕනේ D-SON Production එක නිසා තමයි මේ Music Video එක සාර්ථකව කර ගත්තේ.
මේ Music Video එකේ තියෙන සංකල්පය වෙන කිසිම Video එකකින් දැකලා නැති විදියට අලුත් දිශාවකට යොමු කරලා තිබෙනවා
ලක්ෂ ගණනින් ප්‍රතිචාර තුලින් එ් විවිධත්වය හොදින් පෙනවා.
අනික ශ්‍රි ලංකාවේ වැඩිම Music Video ප්‍රමාණයකට රංගනයෙන් දායක වුන අද්වතිය රංගන ශිල්පියා වන විරාජ් පෙරේරා සහ නැගි එන රංගන ශිල්පින් නිසංසලා මධුභාෂිණිගේ විශ්මිත රංගනය ඔබේ හදවත් සොරා ගත්තා
” මං තාම හොයනවා ” ගීතය මේ දවස් වල ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේ කෙටි කලකින් මෙහෙම ජනප්‍රියත්වයක් ලබපු ” මං තාම හොයනවා ” ගීතයේ අයිතිකරු ගැන තමයි මේ විස්තරය….
* මධුර කොහොමද සංගීත ක්ෂේත්රයට පිවිසුනේ..?
මගේ සංගීත දිවියේ ආරම්භය වුයේ ” අම්මා ” කියන ගීතයෙන්. ඊට අමතරව ” නුබමයි මගේ සිහිනේ” , ” තනි තරුවක ” ගීත නිකුත් වුනත් පෙරළිකාරම සිංදුව වුනේ ” මං තාම හොයනවා ” ගීතයයි. ඒ තුලින් මට ආදරය කරන ලක්ෂ ගණනින් රාසික රසිකාවන් මා වට කරගත්තා කියලා මම හිතනවා.
* ” මං තාම හොයනවා ” ගීතය මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුව විදිහට ඔබ හිතන්නේ මොකක් ද..?
මගේ පලමුවෙනි Music Video එක තමයි “මං තාම හොයනවා” . දවස් 90 ක් වැනි කෙටි කාලයකින්, ලක්ෂ 06.5 කට අධික පිරිසක් එය නරඹලා තිනෙවා. මේ Music Video එකේ තියෙන සංකල්පය වෙන කිසිම Video එකකින් දැකලා නැති විදියට අලුත් දිශාවකට යොමු කරලා තිබුනා. ගොඩක් සතුටුයි මං මේ වෙලාවේ කියනන් ඕනේ D-SON Production එක නිසා තමයි මේ Music Video එක සාර්ථකව කර ගත්තේ.
* සංගීත කණ්ඩායමක් ආරම්භ කලා නේද..? ඒ ගැනත් මතක් කලොත්…
ඔව් ඇත්තටම මට ආදරය කරන රසික රසිකාවන් වෙනුවෙන් මම “මධුර With Purple Flash” මගේම සංගීත කණ්ඩායමක් ආරම්භ කලා. ලස්සන සංගීතමය වෙනසකට මුල පුරන්න අපි ලෑස්තී වෙන ගමන්
මේ දින වල පුහුණුවිම්වල යෙදෙනවා.
* ආදුනිකයෙක් විදිහට මේ ආව ගමනට උදවු කරපු අය ගැනත් මතක් කලොත්…
මං මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ ආදරණීය අම්මාට , තාත්තට මගේ සහොදරයන් දෙදෙනට. මගේ අම්මගේ ශක්තියෙන් වසනාවෙන් මගේ නිර්මාණ ඉදිරියටම යනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම වින්ද්‍යා ශ්රේණිකා අක්කට, තරිදු මධුෂාන් මල්ලීට, ඉදුනිල් රත්නායක, පැතුම් කුරේ, රජීව BK, දිල්ශාන් ඇතුලු D-son Music Production එකට වගේම, මගේ ගමනට දිරිය ශක්තිය දෙන සියලු දෙනාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
* අවසාන වශයෙන් ඉදිරියේදී එන්න තියෙන නිර්මාණය ගැනත් මතක් කලොත්…
මේ දින වල තවත් අලුත් වෙනස් නිර්මාණයකට
ලෑස්තී වෙන ගමන් තමයි ඉන්නේ. ඒ මගේ අලුත් ගීත නිර්මාණය Music Video එකක් සමඟින් මේ දෙසැම්බර් මාසයේ මගේ ආදරණියන්ට තිළිණ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
( උපුටා ගැනීම සිංහලමග් වෙබ් අඩවිය ඇසුරෙනි )