mediahumanrights.lk
Local News News

සිල් රෙදි නඩුවේ දඩ ගෙවන්න ඇරඹූණ පිණ්ඩපාත චාරිකාව – PHOTO

පිටකොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානය අසලින්. උදෑසන 8 ට පමණ ඇරඹුණු පිණ්ඩපාත චාරිකාව කොළඹ කොටුව දෙසට ගමන් කරනු ලැබුවා.
සිල්රෙදි නඩුවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිටගේ දඩ මුදල් ගෙවීම සදහායි භික්‍ෂූන් වහන්සේ පිරිසක් මෙසේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

අගමැතිකම ගන්නැයි සජිත්ට ආරාධනා…

Shiran Viraj

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

Shiran Viraj

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

Shiran Viraj