mediahumanrights.lk
Local News News

වැලිමඩ රෝහලේ වෛද්‍යවරු වර්ජනයක

වැලිමඩ මූලික රෝහලේ වෛද්‍යවරු වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
අද(06) පෙරවරු 08.00 සිට ඔවුන් එම වර්ජනයේ නිරතව සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
රෝහලේ පවතින වෛද්‍ය හිඟය හේතුවෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට රෝහලේ අත්‍යාවශය සේවා පමණක් ක්‍රියාත්මක බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

මාස 10යි – 180ක් මැරිලා

Shiran Viraj

මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..

Shiran Viraj

සමාජ මාධ්‍ය අඩවි බාධා වහාම ඉවත් කරන්නැයි ජනපති දැනුම් දෙයි

Shiran Viraj