mediahumanrights.lk
News Political

මේ රජයත් හම්බන්තොටම සංවර්ධනය කිරීම කනගාටුදායකයි

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් බිලියන 900ක ආයෝජනයක් සිදු කර තිබුණ ද ආර්ථික වාසියක් අත්වී නොමැති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව  ද හම්බන්තොට කේන්ද්‍රකර ගනිමින් ආයෝජන සිදු කිරිම කණගාටුවට කරුණක් බවයි.
ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකදී පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
(under the courtesy of adaderana news web)

Related posts

2/3 බලයක් ඇති පොහොට්ටු ආණ්ඩුවක් යලි හදනවා…

Shiran Viraj

බයිසිකලේ ගිහින් ඉෂාන් පොඩි අනතුරක…

Shiran Viraj

සංක්‍රාන්ති ලිංගිකයින්ට අලුත් නීතියක්

Shiran Viraj