mediahumanrights.lk
Local News News

පොලිසියේ වැඩ බලන්න ජනතාවට ඇරියුම්

151 වැනි පොලිස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(7) විශේෂ සැමරුම් උත්සවයක් පැවැත් වීමට නියමිතය.
බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී අද පස්වරු 02.00ට ආරම්භ වන උත්සවයේ අංග දැක බලා ගැනිම සදහා මහජනතාවටද ඇරියුම් කරන බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

පාදයේ ඇඟිල්ල හිරිවැටීම පිළිකා ලක්‍ෂණයක්‌ බව සොයා ගත්ත හැටි

Shiran Viraj

කාලගුණයෙන් රතු නිවේදනයක්

Shiran Viraj

ඉස්සර කිලිනොච්චියේ කාන්තාවන්ට හොඳ ගෞරවයක් වගේම නිදහසක් තිබුණා.

Shiran Viraj