mediahumanrights.lk
Local News News

පෞද්ගලික බැංකුවක් කොල්ලකයි – කොල්ලය වැළැක්වීමට ගිය ආරක්ෂකයෙකු වෙඩිකයි

ගනුදෙනුකරුවන් මුවාවෙන් අත්තිඩියේ පෞද්ගලික බැංකුවකට ඇතුළු වී ඇති ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් බැංකුවේ එක් ආරක්ෂක නිලධාරියකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.
කොල්ලකරුවන් බැංකුවේ මුදල් කොල්ල කා පලායෑමට තැත් කළ අවස්ථාවේ එය වැළැක්වීමට ආරක්ෂක නිලධාරීන් උත්සහ කර ඇති අතර එහිදි ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තබා සැකකරුවන් පළාගොස් තිබුණා.
(under the courtesy of nethfm news web)

Related posts

දුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. ලයිස්තුව මෙන්න…

Shiran Viraj

ජනපති රනිල් මහ රැජිනගේ අවමගුලට පිටත් වේ.. වාර්තාවක්ද තියයි…

Shiran Viraj

Soon you'll be able to travel from London to Scotland in just 45 minutes

Shiran Viraj