mediahumanrights.lk
Local NewsNews

ආබාධිත රණවිරුවන් මරාන්තික උපවාසයකට සුදානම්

ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොකරන්නේ නම් මරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති යු.ඩි.වසන්ත මහතා පවසයි.
මේ වන විට රණවිරුවන් පිරිසක් පිටකොටුව  ප්‍රදේශයේ විරෝධතාවක ද නිරත වෙයි.
මේ අතර ඉරණතිව් දූපතේ තමන් යළි පදිංචි කරවන ලෙස ධීවරයින් පිරිසක් රජයෙන් ඉල්ලා සිටියි.
මේ වන විට වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටින තමන්ට ධීවර කර්මාන්තය පවත්වාගෙන යාමේ දූෂ්කරතා මතුව ඇතැයි පවසමින් එම ධීවරයින් ඊයේ(09) කොටුව දුම්රියපල ස්ථානය ඉදිරිපිට විරෝධතාවක ද නිරත විය.
(under the courtesy of adaderana news web)

Related posts

බැඳුම්කර වාර්තාවේ තැනින් තැන රවීගේ සහ බිරිඳගේ නම්

Shiran Viraj

මූල්‍ය බුද්ධි ඒකකය චීනය හා භූතානය සමඟ ගිවිසුම්වලට අත්සන් තබයි

Shiran Viraj

උතුරේ ජනතාවට සේවය කිරීමට වත්මන් ජනපති සමග එක්‌වෙනවා – කරුණා අම්මාන්

Shiran Viraj
Translate »