30 C
Colombo
2025-12-17
mediahumanrights.lk
International NewsNews

යේමනයේ කොළරා වසංගතය පැතිරේ

සිවිල් යුද්ධයකට මැදිවී සිටින යේමනයේ කොළරා රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය සති 10 තුළ තුන්ලක්ෂයකට ආසන්න වී ඇති බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පවසනවා.
එමගින් පෙන්වා දෙන්නේ දිනකට නව රෝගීන් 7000ක් පමණ වාර්තා වන අතර, එය පාලනය කිරීම දුෂ්කර වී ඇති බවයි.
ජගත් සංවිධාන වාර්තාවලට අනුව යේමනයේ කොළරා රෝගීන් 1700කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
ජගත් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සිවිල් යුද්ධය හේතුවෙන් එහි මිලියන 14.5ක් පමණ ජනතාවට පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොලැබෙන බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

ක‍්‍රිකට් බලන්න පේ‍්‍රක්‍ෂකයන් නාවේ කලින් පැරදුනු නිසා නොවෙයි.. ජනතාවට ප‍්‍රශ්ණ නිසා..- වනිදු

Shiran Viraj

කොරෝනා මඩින ශ‍්‍රී ලංකා වැඩපිලිවෙල විශිෂ්ඨයි.. ජනපති ගෝටාභයට ස්තුතියි..- ලෝක සෞඛ්‍ය සංවිධානය ජනපතිට සුබ පතයි..

Shiran Viraj

අගමැතිගෙන් දැඩි ප්‍රකාශයක්: ‘දිට්වා’ සුළි කුණාටුව මැදත් 7% වර්ධන ඉලක්කය ස්ථිරයි! – කොලොන්නාව පදිංචියට නුසුදුසුයි

Shiran Viraj
Translate »