mediahumanrights.lk
Entertainment Entertainment News News

බජට් හදන්න මරු

දමයන්ති ෆොන්සේකා මේ දිනවල ටිකක් කාර්යබහුල වෙලා. ඒ රංගන කටයුතු හින්දා නම් නෙවෙයි. ඇය තමන් ලද ශිල්පය බෙදා හැරීමට පටන් අරන්. දමයන්ති මෙලෙස ශිල්පය ඉගැන්වීමට පටන් ගත්තේ අද ඊයෙක නෙවෙයි. දමයන්තිගෙන් රංගනය ඉගෙන ගැනීමට බොහෝ දෙනෙකු පැමිණෙනවාලු. ඒ කතාව අතරතුරදී දමයන්ති ගැන තවත් රහසක් හෙලි කරන්නයි මේ හදන්නේ. රහසක් කිව්වට රහසක්ම නෙවෙයි. මේක ඇයගේ සැඟවුණ දක්ෂතාවයක්. ඒ ගැනයි කියන්න හදන්නේ. දමයන්තිට පුළුවන් ඉතාම නිරවුල්ව චිත්‍රපටවල බජට් හදන්න. ඇය එලෙස චිත්‍රපට කිහිපයකටම බජට් හදලා දීලා. මේ සටහන පළවූවායින් පසුව දමයන්තිට තව තවත් බජට් හදන්නට අවස්ථාව ලැබේවි. ඇය ඒ කාර්යය ඉතාම හොඳින් සිදු කරනවාලු.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

ඉන්දියාවෙන් ගෙනෙන පලමු බිත්තර තොගය මග… මෙරට බිත්තර රැස් බහී…

Shiran Viraj

IMF සහාය එන තෙක් ආර්ථික අර්බුදයට විසදුම් නෑ..- මහ බැංකු අධිපති අගමැතිට දන්වයි…

Shiran Viraj

අයවැයේ ආදායම් උපයන්නේ ගෙන්වන වාහනවලට බදු ගහලා…- මුදල් අමාත්‍යංශ ලේකම්

Shiran Viraj