mediahumanrights.lk
Local News News

සීනි ආශ්‍රිත නිෂ්පාදනවල මිල වැඩි කරන්න බැහැ

වෙළඳපොලේ ඇති සුදු සීනි සහ සීනි ආශ‍්‍රිත බේකරි නිෂ්පාදනවල මිල වැඩි කළ නොහැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ඔවුන් කියා සිටියේ මිල වැඩි වන බවට පළ වන ප‍්‍රචාර අසත්‍ය බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසරයකින් තොරව සුදු සීනි මිල වැඩි කළ නොහැකි වනවා.
සීනි ආනයනකරුවන්ගේ සංගමය සහ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව සුදු සීනි හෝ සීනි ආශ‍්‍රිත නිෂ්පාදනවල කිසිදු මිල වැඩිවීමක් සිදු නොවන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

තවත් තවත් ඉහලට.. අදත් 09ක් හමුවේ…

Shiran Viraj

දුප්පතාගේ හිතවතා ශක්තිමත් කරන බව ජනපති කියයි

Shiran Viraj

පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවන්න සූදානම් – ඇමති ෆයිසර්ගෙන් විශේෂ ප්‍රකාශයකුත්

Shiran Viraj