mediahumanrights.lk
International News News

"මේවා හැමදාම දකින්න බෑ" කියලා මාධ්‍ය හමුවකදි බඹරෙකු ගිල්ල ජනපතිවරයා – Video

පුවත්පත් සාකච්ඡාවක් අතරතුරදී කොස්ටරීකාවේ ජනාධිපතිවරයා කුඩා බඹරෙකු ගිලින ආකාරය කැමරාවක සටහන් වී තිබෙනවා.
එම අවස්ථාවේදී මාධ්‍ය වේදීන් රැසක් සිටි අතර ජනාධිපතිවරයා පවසා තිබුණේ “මේ වගේ දේවල් හැමදාම දකින්න බෑ. මේවා පියෝ ප්‍රෝටීන්“ යනුවෙන්.
අනතුරුව ඔහු බෝතලයකින් ජලය පානය කරන අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා.
වීඩියෝව පහතින්…
(under the courtesy of hirunews news web)

Related posts

මිරිස්වත්තේ වැටලීමකින් ගිනි අවි 07ක් සහ උණ්ඩ 1000ක් සොයා ගැනේ (PHOTOS)

Shiran Viraj

ගතවූ පැය 24 වැඩිම ආසාදිතයින් කොළඹින් : බන්ධනාගාර පොකුරත් 500 ඉක්මවයි

Shiran Viraj

සමාජ ජාලා වාරණය ඉවත් කෙරේ…

Shiran Viraj